කොතලාවල විශ්වවිද්‍යාල පනතට එරෙහිව දේශපාලන පක්ෂ, ශිෂ්‍ය සංවිධාන, පුරවැසි සංවිධාන, වෘත්තීය සමිති ආරම්භ කළ විරෝධතා තවදුටත් ක්‍රියාත්මක වේ.
නිරෝධායන නීති යටතේ උද්ඝෝෂණ, විරෝධතා ඇතුළු මහජන ඒකරාශීවීම් තහනම් කර ඇති නමුත් දිනපතා රටපුරා විවිධ ස්ථානවල විරෝධතා, උද්ඝෝෂණ සංවිධානය වෙමින් තිබේ.
කොතලාවල පනතට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු සංවිධාන ගණනාවක් විසින් සංවිධානය කළ විරෝධතාවයක් කොළඹ ලිප්ටන් වටරවුමේදී අද (12) පස්වරුවේ පැවැත්විණි.


No comments:
Post a Comment