චමුදිත ඝාතන කුමන්ත‍්‍රණයක් ! පියුමි හංසමාලී අපරාධ කොට්ඨාශයට කැදවයි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 5, 2021

චමුදිත ඝාතන කුමන්ත‍්‍රණයක් ! පියුමි හංසමාලී අපරාධ කොට්ඨාශයට කැදවයි - (video)

නිරූපණ ශිල්පී පියුමී හංසමාලී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කැඳවා ප‍්‍රශ්න කර තිබේ.

ඇය සඳහන් කරන්නේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා විසින් සිදුකරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකට අදාළව මෙම කැඳවීම කර තිබූ බවයි.

චමුදිත සමරවික්‍රම මහතා ඝාතන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේ යැයි ඔහු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව තමන් ගෙන් ද ප්‍රශ්න කරන ලද බව ඇය කියා සිටියාය.

සමාජ ජාල ඔස්සේ වීඩියෝවක් මුදාහරිමින් ඇය මෙම අදහස් පළ කළා ය.


No comments:

Post a Comment

Post Bottom Ad