තවත් දින 10කට රට වහන්න... නැත්නම් පාලනය කරන්න බෑ... වසංගත රෝග ඒකකයේ හිටපු ප්‍රධානියා ආණ්ඩුවට දැනුම් දෙයි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, August 22, 2021

තවත් දින 10කට රට වහන්න... නැත්නම් පාලනය කරන්න බෑ... වසංගත රෝග ඒකකයේ හිටපු ප්‍රධානියා ආණ්ඩුවට දැනුම් දෙයි - (video)

වසර 21ක් වසංගත රෝග පාලන ඒකකයේ කටයුතු කළ වෛද්‍යවරුයකු ලෙස තත්ත්වය පාලනය කර ගැනීමට නම් තවත් දින 10ක් මෙ ඇදිරි නීති තත්ත්වය දීර්ඝ කළ යුතු බව වසංගත රෝග ඒකකයේ හිටපු ප්‍රධානී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සදහන් කර සිටියේය.

ඒ මහතා පෙන්වා දුන්නේ තමන්ගේ පමණක් නොව අනෙකුත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතයද එයම බවකි.

එන්නත්කරණය යනු ගෝලීය වසංගතයට ඇති එකම විසදුම නොවන බවත්, තත්ත්වය පාලනය කිරීමට සංචරණ සීමා අත්‍යවශ්‍ය බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.


No comments:

Post a Comment

Post Bottom Ad