උසාවිය ගෝඨාට සිතාසි නිකුත් කරයි! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, August 2, 2022

උසාවිය ගෝඨාට සිතාසි නිකුත් කරයි! (VIDEO)

අධිකරණය මගින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිතාසි නිකුත් කොට තිබේ. ලලිත්-කූගන් දෙදෙනා අතුරුදන් වීම සම්බන්ධයෙන් යාපනය අධිකරණය මගින් මෙම සිතාසි නිකුත් කොට ඇත.

ඔක්තෝබර් 9 යළි නඩුව කැදවීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad