නීතිපති දෙපාර්තමේන්තුවේ අභිනවයෙන් විවෘත කෙරුණු පුස්තකාලයේ ඵලකයේ දෙමළ භාෂාව ඉවත් කර තිබීම සම්බන්ධයෙන් මේ වනවිට යම් විවාද සම්පන්න තත්ත්වයක් මතුව තිබේ.
නමුත් විශේෂ සිදුවීම වූයේ ඵලකයේ රාජ්‍ය භාෂාවන් වන සිංහල හා ඉංග්‍රීසි ඇතුළත්ව තිබුණද දෙමළ භාෂාව ඇතුළත්ව නොතිබීමය.
ඒ වෙනුවට එහි මැන්ඩරීන් හෙවත් චීන භාෂාව යොදාගෙන තිබිණි.

No comments:
Post a Comment