චමුදිත ඇතුළු හිරු සලකුණ සියළු මාධ්‍යවේදීන් නිරෝධායනයට ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, August 4, 2021

චමුදිත ඇතුළු හිරු සලකුණ සියළු මාධ්‍යවේදීන් නිරෝධායනයට !

හිරු රූපවාහිනියේ සලකුන වැඩ සටහන මෙහෙයවන ප්‍රධාන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම වැඩසටහනේ ඇතුළු සියලු මාධ්‍යවේදීන් නිරෝධායනයට ලක්වී තිබේ.

පසුගියදා හිරු සලකුණ වැඩසටහන සහභාගිවූ මහින්දානන්ද අලූත්ගමගේ ඇමැතිවරයා කොරෝනා ආසාදිත වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

චමුදිත සමරවික‍්‍රම මහතා සමග සමග මධුෂාන් ද සිල්වා සහ කලිදු විදානගේ මෙසේ නිරෝධායනයට ලක්ව ඇත.

එමෙන්ම එම වැඩසටහනට සහභාගී වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා ද නිරෝධායනයට ලක්ව සිටී.

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා මරධනය සදහා හදුන්වා දුන් පැණිය සිය වැඩසටහනක් අතුරතුරදී චමුදිත සමරවික‍්‍රම මහතා පානය කලේය.


No comments:

Post a Comment

Post Bottom Ad