අජිත් රෝහණ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරින් ඉවතට! පොලිස් අධිකාරීවරයෙක් පත් කරයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 16, 2021

අජිත් රෝහණ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරින් ඉවතට! පොලිස් අධිකාරීවරයෙක් පත් කරයි!

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පත්කර තිබෙනවා. ඒ ඔහු දැනට දරන පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂක තනතුරට අමතරවයි.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් නිකුත් කර ඇති නියෝගයට අනුව මෙම පත් කිරීම පසුගිය 14 වැනිදා සිට බලාත්මක වේ.

මෙතෙක් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතායි. මාධ්‍ය ප්‍රකාශක තනතුර දැරූ ජ්‍යෙෂ්ඨතම පොලිස් නිළධාරියා වන්නේද අජිත් රෝහණ මහතායි.


No comments:

Post a Comment

Post Bottom Ad