මංගල මිය ගිය බවට වාර්තා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, August 18, 2021

මංගල මිය ගිය බවට වාර්තා !

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා අභාවප්‍රාප්ත වී ඇතැයි සමාජ ජාලවල වාර්තාවක් පල වෙමින් තිබේ.

කෙසේ නමුත් රෝහලේ ප‍්‍රකාශකයෙකු අප වෙත කියා සිටියේ එම වාර්තා අසත්‍ය බවත් දැඩි සත්කාර ඒකකයේ සිටින ඔහුගේ තත්වය සාමාන්‍ය අතට හැරෙමින් ඇති බවත් හෙට දිනය වන විට සාමාන්‍ය වාට්ටුවකට මාරු කල හැකි වනු ඇති බවත්ය.

කොරෝනා ආසාදිතව රෝහලට කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් කරන ලද ඒ මහතා දින කිහිපයක්ම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීය.


No comments:

Post a Comment

Post Bottom Ad