'රෝදපුටුවක පණ අදිමින් අයෙක් මිය ගියා..රට පුරා මිනිස්සු මැරෙනවා' – කරාපිටි දොස්තර මාධ්‍ය හමුවක (Video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, August 18, 2021

'රෝදපුටුවක පණ අදිමින් අයෙක් මිය ගියා..රට පුරා මිනිස්සු මැරෙනවා' – කරාපිටි දොස්තර මාධ්‍ය හමුවක (Video)

කරාපිටිය රෝහලේ රෝද පුටුවක සිටි පුද්ගලයෙක් පැය භාගයක් හති හලමින් මිය ගිය බව එම රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ඒ ආකාරයේ අසාධ්‍ය රෝගීන්ට කිසිවකු හොයා බැලීමටවත් ළං වන්නේ නැති බව ඔහු පැවසීය.

වෛද්‍යවරුන් බයේ සැඟවී සිටින බවත් දුරකථනයටවත් ප්‍රතිචාර නොදක්වන බවත් ඔහු සදහන් කරයි.

ඒ මහතා මාධ්‍ය හමුවක් අමතමින් මෙසේ අදහස් පල කලේය.


No comments:

Post a Comment

Post Bottom Ad