කවුරු මොනවා කීවත් මම යුක්‍රේන අය ගෙන්වීම නවත්වන්නේ නෑ - උදයංගගෙන් අභියෝගයක් - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, August 18, 2021

කවුරු මොනවා කීවත් මම යුක්‍රේන අය ගෙන්වීම නවත්වන්නේ නෑ - උදයංගගෙන් අභියෝගයක් - (video)

කව්රු කුමක් කීවද යුකේ‍්‍රන සංචාරකයන් මෙරටට ගෙන ඒමෛ් ව්‍යාපෘතිය තමන් නවත්වන්නේ නැතැයි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සඳහන් කරයි. සංචාරක බුබල යටතේ ක්‍රියාත්මක කරන ලද එම ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට කොරෝනා පැතිරුණේ නැතැයිද ඒ මහතා කියා සිටී.

තමන් මේ සම්බන්ධයෙන් විජේදාස රාජපක්ෂ මහතාට විවාදයකට අභියෝග කරන බවද ඒ මහතා කියා සිටියේය.

සංචාරක ව්‍යාපාරය විනාශ කරන්නේ ආණ්ඩුව බවද ඒ මහතා චෝදනා කරයි.

චමුදිත සමරවික්‍රම මහතා සමග සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad