පාර්ලිමේන්තුව ඇතුළේ CCTV මෙහෙයුමක්! මන්ත්‍රීවරුන් පස්සේ පන්නයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, August 6, 2021

පාර්ලිමේන්තුව ඇතුළේ CCTV මෙහෙයුමක්! මන්ත්‍රීවරුන් පස්සේ පන්නයි!

පාර්ලිමේන්තු මැතිඇමැතිවරුන් කිහිප දෙනකු කොරෝනා ආසාදිතව සිටි බවට තහවුරු වීමත් සමග පාර්ලිමේන්තු බලධාරීන් විසින් සීසීටීවී මෙහෙයුමක් ආරම්භ කොට ඇති බව වාර්තා වේ. ආසාදිත මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු පැමිණීමෙන් පසු ඇසුරු කරන ලද සමීපතිමයන් සොයා මෙම මෙහෙයුම ආරම්භ කොට ඇති බව දැනගන්නට තිබේ.

ඒ අනුව බොහෝ දෙනකුට නිරෝධායනය වන ලෙස දැනුම්දීමටද පාර්ලිමේන්තු බලධාරීන් පියවර ගෙන ඇති බව වාර්තා වේ.


No comments:

Post a Comment

Post Bottom Ad