චීනෙත් සමජ ජාලා නෑ - සමාජ ජාල තහනම් කල යුතුයි - කැබිනට් මණ්ඩලයට යෝජනා කෙරේ | Nimal Siripala de Silva - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, August 4, 2021

චීනෙත් සමජ ජාලා නෑ - සමාජ ජාල තහනම් කල යුතුයි - කැබිනට් මණ්ඩලයට යෝජනා කෙරේ | Nimal Siripala de Silva


සමාජ ජාල මර්දනය කිරීමට නැතිනම් නියාමනය කිරීමට මෙරට තුල කිසිදු නීතිමය හැකියාවක් නැති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.

සමාජ ජාලා තහනම් කිරීම හෝ නිසි ලෙස නියාමනය කළ යුතු බවද පවසන අමාත්‍යවරයා තමන් මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී කිහිපවිටක්ම පවසා ඇතැයිද පැවසීය.

චීනය අද වන විට සමාජ ජාල ක්‍රියාත්මක නොවන බවද ඔහු පැවසුවේ පාර්ලිමේන්තුවේ පැවති විවාදයකට එක්වෙමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad