UPDATE : කෝට්ටේ නගරාධිපතිට මැහුම් 13ක් දාගන්න ගහපු ගැහිල්ලේ වීඩියෝව එළියට එයි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 5, 2021

UPDATE : කෝට්ටේ නගරාධිපතිට මැහුම් 13ක් දාගන්න ගහපු ගැහිල්ලේ වීඩියෝව එළියට එයි - (video)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන කෝට්ටේ නගරාධිපති අයි.එම්.වී. ප්‍රේමලාල් මහතාට කළ පහරදීමේ වීඩියෝව මේ වනවිට මාධ්‍යයට නිකුත් වී තිබේ.

මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ නගරාධිපතිවරයා රෝහල් ගත කර මැහුම් 13ක් දමා ඇති බව මිරිහාන පොලිසියේ ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් සැකකරුවන් දෙනෛකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහි නිල් පැහැති කමිසයක් හැද සිටින්නේ නගරාධිපතිවරයාය.


No comments:

Post a Comment

Post Bottom Ad