'නිවසේ කළු කොඩි ඔසවා සහාය දෙන්න' - අනිද්දා රට පුරා දැවැන්ත විරෝධතා! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 4, 2021

'නිවසේ කළු කොඩි ඔසවා සහාය දෙන්න' - අනිද්දා රට පුරා දැවැන්ත විරෝධතා!

රටපුරා පිහිටි අධ්‍යාපන කොට්ඨාස කාර්යාල 312ක් මුල්කරගෙන එළඹෙන 6 වැනිදා ලෝක ගුරු දිනය දා රට පුරා දැවැන්ත විරෝධතාවක් පවත්වන බව ගුරු සංගම් නායකයන් කියා සිටිති.

ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නය විසඳීම සිසුන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම ඉල්ලීම් මුල්කර ගනිමින් මෙම විරෝධතා පවත්වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජොෂප් ස්ටාලින් මහතා පැවසීය.

ලංකා විදුහල්පති සංගමය ඉල්ලා සිටින්නේ තම පුද්ගලික නිවාස ඉදිරිපිට කළු කොඩි ඔසවා විරෝධතාවට සහාය දක්වන ලෙසයි.


No comments:

Post a Comment

Post Bottom Ad