දිවයිනේ ප්‍රදේශ රැසකට අහසින් වැටුණු අභිරහස් දෙය - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 3, 2021

දිවයිනේ ප්‍රදේශ රැසකට අහසින් වැටුණු අභිරහස් දෙය - (video)

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ඊයේ වාර්තාවූ අහසින් කඩා වැටුණු නූල් වැනි ද්‍රව්‍යය මකුළුදැල් විශේෂයක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න ප්‍රකාශ කළා.

No comments:

Post a Comment

Post Bottom Ad