මෛත්‍රිපාලගේ ගෙවල් 3 ගැන මහින්දානන්ද ඔක්කොම හොයාගනී! යවපු ලියුම මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, November 25, 2021

මෛත්‍රිපාලගේ ගෙවල් 3 ගැන මහින්දානන්ද ඔක්කොම හොයාගනී! යවපු ලියුම මෙන්න

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිය විශ්‍රාම ජීවිතය ගත කිරීම සදහා ලබා ගත් නිවාස තුනේ තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා රාජ්‍ය සේවා හා පළාත් පාලන අමාත්‍යංශය වෙත ලිපියක් යොමු කොට ඇත.

එහිදී අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා විසින් යවන ලද ලිපියට පිළිතුරු ලබා දෙමින් අදාළ නිවාස 3 පිළිබදව සවිස්තර තොරතුරු ලබා දීමටද පළාත් පාලන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

පහත පළවන්නේ එම තොරතුරු ඇතුළත් ලිපියය.


No comments:

Post a Comment

Post Bottom Ad