මහින්දගේ නෙළුම් පොකුණ කතාවෙන් පොහොට්ටු පසුපෙල හාන්සියි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, November 6, 2021

මහින්දගේ නෙළුම් පොකුණ කතාවෙන් පොහොට්ටු පසුපෙල හාන්සියි..

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෑතක දී සිදු කරන ලද දේශනය හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරු දැඩි කැලඹීමකට ලක්ව ඇති බව වාර්තාවෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 05 වන සංවත්සරය නිමිත්තෙන් නෙළුම්පොකුණ රඟහලේ පැවැති උත්සවයේ ප්‍රධාන දේශනය සිදුකළේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාය.

එහිදී ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත දැඩි විවේචන එල්ල කරමින් සිදුකරන ලද කතාව හේතුවෙන් මෙම තත්ත්වය උදාවී තිබේ.

මෙම තත්ත්වය මත ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ විසින් ආණ්ඩුවට එල්ල කරන චෝදනාවන්ට ද ප්‍රතිචාර දැක්වීම සඳහා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරු පසුබාමින් ඇති බවත් වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad