සමාගම් සිමෙන්ති මිල ඉහල දමයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, November 6, 2021

සමාගම් සිමෙන්ති මිල ඉහල දමයි!

සිමෙන්ති පාලන මිල ඉවත් කිරීමෙන් පසුව සිමෙන්ති නිෂ්පාදකයන් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1275 ක් දක්වා ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා. ඇතැම් සිමෙන්ති සමාගම්වල සිමෙන්ති කොට්ටයක් රුපියල් 1375 ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ රුපියල් 1375 දක්වා ඉහළ දමා ඇති සිමෙන්ති සමාගම් එම මිල රුපියල් 100කින් අඩු කිරීමට පොරොන්දු  වූ බවයි.

පසුගියදා පාලන මිල ඉවත් කරන විට සිමෙන්ති කොට්ටයක සිල්ලර මිල රුපියල් 1005 ක් ලෙස පැවතුණා.


No comments:

Post a Comment

Post Bottom Ad