අලි සබ්රි ඉල්ලා අස්වීමේ ලිපිය රැගෙන ජනපති හමුවෙයි? - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 5, 2021

අලි සබ්රි ඉල්ලා අස්වීමේ ලිපිය රැගෙන ජනපති හමුවෙයි?

මොහොමඩ් අලි සබ්රි මහතා මහතා අධිකරණ අමාත්‍ යධූරයෙන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය සකස් කර ඇතැයි වාර්තා වෙයි.

එම ලිපිය ද රැගෙන සබ්රි මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට ගොස් ඇතැයිද සඳහන්ය.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ලෙස පත් කිරීමට විරෝධය දක්වමින් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වනු ඇතැයි මීට පෙර වාර්තා විය.

නමුත් සබ්රි මහතා සඳහන් කර තිබුණේ තමන් ඇමති ධුරයෙන් අස්වීමට තීරණයක් ගෙන නැති බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad