මහින්දානන්ද ඇමතිතුමා මොණරා වගේ නැටුවට පස්ස එළියේ.. මෛත්‍රීපාල නවත්වපු තැනින් දයාසිරි පටන් ගනී! මහින්දානන්දට දුවන්නම ගහයි! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, November 25, 2021

මහින්දානන්ද ඇමතිතුමා මොණරා වගේ නැටුවට පස්ස එළියේ.. මෛත්‍රීපාල නවත්වපු තැනින් දයාසිරි පටන් ගනී! මහින්දානන්දට දුවන්නම ගහයි! (VIDEO)

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදු කර තිබූ කතාවක් මුල්කරගෙන අද පාර්ලිමේන්තුවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල් සිරිසේන මහතා විසින් ප්‍රබල ප්‍රහාරයක් දියත් කරනු ලැබීය.

එහිදී සිරිසේන මහතා කියා සිටියේ වීදුරු ගෙවල්වල සිට ගල් ගැසිය යුතු නැති බවත්, ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය ඇත්තේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 14 දෙනා නිසා බවත්ය.

කෙසේවෙතත් හිටපු ජනාධිපතිවරයා කළ ප්‍රකාශයෙන් අනතුරු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා එල්ල කළ චෝදනා සියල්ලටම පිළිතුරු ලබා දීමට පියවර ‌ගත්තේය.

මේ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කළ කතාවය.

No comments:

Post a Comment

Post Bottom Ad