බහත්කාරෙන් ළඟට ඇවිත් පින්තූර ගත්තා.. මං අහක බලං හිටියා…- කොළඹ උපකුලපතිනි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 26, 2021

බහත්කාරෙන් ළඟට ඇවිත් පින්තූර ගත්තා.. මං අහක බලං හිටියා…- කොළඹ උපකුලපතිනි

තමන් බුදුදහමට අපහාස කිරීමට හෝ කුලපති හිමියන් අපහසුවට පත් කිරීමට කිසිවක් නොකළ බව කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිනි චන්ද්‍රිකා එන්. විජේරත්න මහත්මිය සඳහන් කරයි.

එම විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ දී කුලපති හිමියන් අතින් උපාධි ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ ඇතැම් සිසුන් තමන් සමග බලහත්කාරයෙන් පින්තූරවලට වලට පෙනී සිටි බව ද ඇය පැවසීය.

පින්තූරවලට පෙනී සිටීමට තමන්ට කිසිදු කැමැත්තක් නොතිබූ බවත් පැවසූ ඇය තමන් අහක බලාගෙන සිටි බවත් වැඩිදුරටත් කියා සිටියාය.

No comments:

Post a Comment

Post Bottom Ad