මහේල ජයවර්ධන ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ධුරයට.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 13, 2021

මහේල ජයවර්ධන ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ධුරයට..

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන මහේල ජයවර්ධන ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස පත් කර තිබේ.

මෙම නව පත්කිරීම 2022 ජනවාරි 01 වැනිදා සිට ක‍්‍රියාත්මක වන බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad