ආණ්ඩුව පුපුරලා යයි.. නමුත් යලි පාස්සා ගනීවි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 12, 2021

ආණ්ඩුව පුපුරලා යයි.. නමුත් යලි පාස්සා ගනීවි..

ගෑස් පුපුරන ආකාරයෙන් ආණ්ඩුව ද පුපුරා යනු ඇති නමුත් එය යළිත් පෑස්සීමට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

පෙරමුණු ආණ්ඩු පැමිණි විට ඒවා පුපුරා යන නමුත් නැවතත් එකතු වන බවත් ඔහු පැවසීය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර ලෙස ඔහු මේ බව කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad