අයවැයෙන් පෙන්නුවා බැසිලුත් ෆේල් කියල - චමින්ද විජේසිරි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 12, 2021

අයවැයෙන් පෙන්නුවා බැසිලුත් ෆේල් කියල - චමින්ද විජේසිරි (VIDEO)

අයවැය අවසන් වීමත් සමඟ භාණ්ඩ මිල තිබුණාටත් වැඩ ඉහළ යාමෙන් බැසිල් රාජපක්ෂ මහතාද ෆේල් බව ඔප්පු වී ඇතැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (12) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

කෙසේවෙතත් භාණ්ඩ මිල ඉහළ යාමට එරෙහිව ජනතාවට සහන සලසන ලෙසයි මන්ත්‍රීවරයා අවධාරණය කළේ.

මේ අතර පිපිරීමකින්ම ඇරඹුණ ආණ්ඩුවට මේ වන විට සොබා දහමෙන්ම පණිවිඩය ලැබී ඇති බවද ඔහු කියාසිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad