ලිත්‍රො ගෑස් සභාපති ධුරයෙන් අස්වී රටින් යයි…? - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 17, 2021

ලිත්‍රො ගෑස් සභාපති ධුරයෙන් අස්වී රටින් යයි…?

ලිත්‍රො ගෑස් සමාගමේ සභාපති ෙතෂාර ජයසිංහ මහතා තම ධුරයෙන් ඉල්ලා අස්වනු ඇතැයි වාර්තා පල වෙයි.
ධුරයෙන් අස් වීමෙන් අනතුරුව ඔහු විදේශ ගතවීමේ සූදානමක් ඇති බව ද සදහන්ය.

මෙරට ගෘහස්ථ ගෑස් වල ප්‍රමිතිය සම්බන්ධයෙන් ඇතිවූ ප්‍රශ්නකාරී තත්ත්වයේදී සභාපතිවරයා දිගින් දිගටම මාධ්‍යය මගහරිමින් සිටීම හේතුවෙන් ඔහුට ආණ්ඩු පාර්ශවයද දැඩි චෝදනා එල්ල විය.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රසිද්ධියේ කියා සිටියේ ප‍්‍රශ්නකාරී අවස්ථාවලට මුහුණ දීමට නොහැකි නම් ඔහු ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad