ඇතුලේ සිටිමින්ම ආණ්ඩුව පෙරලා දැමිමේ කුමන්ත‍්‍රණයක්.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 13, 2021

ඇතුලේ සිටිමින්ම ආණ්ඩුව පෙරලා දැමිමේ කුමන්ත‍්‍රණයක්..

2015දී මහින්ද රාජපක්ෂ රජය පෙරලා දැමීමට කටයුතු කල පුද්ගලයන් කිහිපදෙනෙකු වත්මන් ආණ්ඩුවේද හිදිමින් ආණ්ඩුව පෙරළා දැමීමට කටයුතු කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

එම පිරිස වහාම ආණ්ඩුවෙන් එළවා දැමීමට කටයුතු කළ යුතු බවද ඔහු පැවසීය.

මෙම කුමන්ත්‍රණ කාරයන් දෙතුන්දෙනාට ගහලා හරි පන්නා දැමිය යුතු බවද පැවසූ ඔහු බංකොලොත් දේශපාලකයන්ට නැවත මතුවීමට ඉඩ තැබිය යුතු නැති බවත් කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ පොළොන්නරු ප්‍රදේශයේ දී පැවති උත්සවයක් අමතමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad