පොලිස් සැරයන්වරයෙකු වෙඩි තබයි.. OIC හා තවත් නිලධාරින් දෙදෙනෙකු මරුට… - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 24, 2021

පොලිස් සැරයන්වරයෙකු වෙඩි තබයි.. OIC හා තවත් නිලධාරින් දෙදෙනෙකු මරුට…

පොලීසියේ සැරයන් වරයෙකු කළ වෙඩි තැබීමක් නිසා තිරුක්කෝවිල් පොලිසියේ තිදෙනෙකු මරණයට පත්ව තිබේ. මිය ගිය අය අතර පොලිස් ස්ථානාධිපතිවරයාද වන අතර තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

වෙඩි තැබිමෙන් පසු එම සැරයන්වරයා ඇතිමලේ පොලිස් ස්ථානය වෙත බාර වී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad