විදුරත් විමල්ට සෙට් වෙයි! සෞභාග්‍යයේ දැක්ම පලු යවයි! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 19, 2021

විදුරත් විමල්ට සෙට් වෙයි! සෞභාග්‍යයේ දැක්ම පලු යවයි! (VIDEO)

ආණ්ඩුව යුගදනවි ගිවිසුම මුල් කරගෙන සාමූහික වගකීම කඩකිරීම පිළිබදව කතා කරනවාට වඩා ආණ්ඩුව ජනතාවට වූ වගකීම කඩකිරීම සම්බන්ධයෙන් සොයාබැලිය යුතු බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ සෞභාග්‍යයේ දැක්ම තුළින් කොතැනකදීවත් රාජ්‍ය දේපොළ විකුණන බව රටට නොකී බවකි.

විමල් වීරවංශ අමාත්‍යවරයාද කියා සිටියේ යුගදනවි ගිවිසුම කැබිනට් මණ්ඩලය තුළ කතා නොවුණු දෙයක් නිසා එහිදී සාමූහික වගකීම බිදීමක් සිදුව නැති බවකි.

No comments:

Post a Comment

Post Bottom Ad