ඇදුම් නැතව ගෙදර ඉන්න හැටි කියන යුරේනි | Yureni Noshika - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 15, 2021

ඇදුම් නැතව ගෙදර ඉන්න හැටි කියන යුරේනි | Yureni Noshika

ඇදුම් නැතව ගෙදර ඉන්න හැටි කියන යුරේනි

යුරේනි කියලා කියන්නේ වර්තමානයේ අපේ රටේ අතිශය ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත්ත තරුණ රංගන ශිල්පිනියක් .
 
ඉතින් ඒ වගේම නිවේදිකාවක්, ගායිකාවක්, මෝස්‌තර නිරූපණ ශිල්පිනියක් වගේම නර්තනයටත් දස්කම් දක්වන ඇය කාලෙන් කාලෙන් අලුත් අලුත් වැඩ වලින් වගේම නිර්මාණ වලිනුත් යුරේනි නොෂිකා අපිට දැකගන්න ලැබෙනවා.

පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙනුත් රංගන දක්ෂතා පෙන්වූ ඇය හිරු නාලිකාවේ විකාශනය වන හිරු මෙගා ස්ටාර් තරගාවලියේ නිවේදිකාවක් විදිහටත් කටයුතු කරනවා.

 කොහොම නමුත් ඇයටම අනන්‍ය වූ විලාසිතා නිසාම ඇය කාගෙත් අවධානයට නිතරම ලක් වෙන කෙනෙක්. 

ඉතින් ඇනුම් බැනුම් දහසකුත් මැද්දේ, තමන්ගේ නිදහස උපරිමයෙන් භුක්ති විඳින ඇයට පිරිසක් දොස් නඟද්දි තවත් සමහරක් ඇයව අගය කරනවා.

කොහොම වුණත් ඇය පසුගිය දවස් කිහිපයේ එක පෙළට සමාජ මාධ්‍ය තුළ පළකරපු අඩනිරුවත් ඡායාරූප බොහෝ දෙනා අතර කතාබහට ලක්වුණා. ඉතින් ඒ වගේම ඇය පහුගිය දවසක YouTube මාධ්‍ය සාකච්චාවකට එකතු වෙලා හරි අපූරු කතවක් කියලා තිබුණා.
 
ඉතින් එම සාකච්ඡාවේදී ඇය තමන්ට සිද්ධ වුනු අකරතැබ්බයක් ගැන මෙන්න මේ විදිහටයි පවසලා තිබුනේ. මම හිටියා ප්‍රැන්ටි එකෙන් මට යන්න වුණා. ඒක වුනේ එක සිද්ධියක් නිසා.

මම ඉතින් නාලා ඉවරවෙලා නාන කාමරයෙන් එළියට එනකොට ඇඳුම් ඇඳන් එන්නත් පුළුවන්, ටවල් එක ඇඳන් එන්නත් පුළුවන්. නැතුව වුණත් එන්න පුළුවන්. ඇත්තටම මම මගේ ගෙදර මම ඇඳුම් නැතුව තමයි ඉන්නෙ. 

ඉතින් මම ඇඳුම් නැතුව ආවා දවසක්. ගෑනු ළමයි නානකොට ගොඩක් කොණ්ඩෙ වැටෙනවානේ. ඉතින් මම ඒ වැටුණු ඒවා එකතු කරලා මම ඉතින් යනවා කුණු බක්කියට දාන්න. මගේ පැන්ට්‍රිය එකට ඉස්සරහා තියෙන ප්‍රැන්ටි එකකුත් මම ඉන්න තැනට පේනවා.

ඒක තියෙන්නෙ වෙන බිල්ඩින් එහෙක. ඉතින් එක දවසක් එහෙම ඉන්නකොට, ඉස්සරහා ගෙදර හිටියේ අවුරුදු 55ක ලේඩි කෙනෙක්. එයාගේ බෝයිට අවුරුදු 25යි. 

ඒ පිරිමි ළමයා මගේ දිහා බැලුවා. මම ටකස් ගාලා පහළට වුණා. ඒ වෙලාවේ හිටිය විදිහ හොඳ නෑනේ ඉතින්.

ඔහොම යද්දි දවසක් දෙකක් නෙවෙයි, ඒ පිරිමි ළමයා හැමදාම එතැනම ඉන්නවා. ලේඩිට පස්සෙ සැකයක් ඇතිවුණා මම හිතන්නෙ. ඉතින් ඒ ලේඩි තමයි මාව ඒ ප්‍රැන්ටි එකෙන් එළවගත්තේ කියලයි යුරේනි එහිදී පවසලා තිබුනේ.

No comments:

Post a Comment

Post Bottom Ad