ලෝක මාධ්‍ය ලංකාවෙ මිනිස්සු විඳින දුක දකී... 70-77 වගේ යුගයක් එන බවට අනාවැකි පළ කරයි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 26, 2022

ලෝක මාධ්‍ය ලංකාවෙ මිනිස්සු විඳින දුක දකී... 70-77 වගේ යුගයක් එන බවට අනාවැකි පළ කරයි (VIDEO)

අල්-ජසීරා මාධ්‍ය ඊයේ දින ලංකාව සම්බන්ධයෙන් විශේෂ පුවත් විශේෂාංගයක් පල කිරීඹට පියවර ගෙන තිබිණ.

එහිදී මේ වනවිට ලංකාව ණය උගුලක සිරව ඇති බවත්, ජනතාව විවිධ පෝලිම්වල සිටින බවත් කී අල්ජසීරා මාධ්‍ය ලංකාවේ උද්ධමනය විශාල වශයෙන් ඉහළ යමින් පවතින බවද කියා සිටියේය.

මෙම තත්ත්වය යටතේ ලංකාවේ ජනතාව 1970-77 කාල සීමාවේ මෙන් පෝලිම් යුගයකට ගමන් කරමින් සිටින බවද පෙන්වා දුන්නේය.


No comments:

Post a Comment

Post Bottom Ad