ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනියට කුරුණෑගල ජනතාව හූ තියා පන්නා දමයි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 23, 2022

ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනියට කුරුණෑගල ජනතාව හූ තියා පන්නා දමයි (VIDEO)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී මංජුලා දිසානායකට ජනතාව විසින් විරෝධයක් එල්ල කර තිබේ.

කුරුණෑගල ප්‍රදේශයේ ජල ගැටලුවක් විසඳීමට පැමිණි අවස්ථාවේ ජනතාව මන්ත්‍රීවරියට බාධා කරමින් විරෝධය පෑහ.

එනිසා රැස්වීම් අතරමග නවත්වා ඇය එතැනින් පිටව ගිය අතර ජනතාව එම අවස්ථාවේදී හූ තැබීමට කටයුතු කළහ.


No comments:

Post a Comment

Post Bottom Ad