රනිල් කියන්නේ ඩීල්කාරයෙක්! රංගෙ බණ්ඩාර වගේ කෙනෙක් කියන ඒවා ගණන් ගන්න එපා අනේ... (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 23, 2022

රනිල් කියන්නේ ඩීල්කාරයෙක්! රංගෙ බණ්ඩාර වගේ කෙනෙක් කියන ඒවා ගණන් ගන්න එපා අනේ... (VIDEO)

රනිල් වික්‍රමසිංහ යනු ඩීල්කාරයෙක් බවත්, පසුගිය දිනෙක වාසුදේව නානායක්කාර මහතා පවා වික්‍රමසිංහ මහතාට ආණ්ඩුව පාර්ශ්වයේ අසුන් ගන්නා ලෙසට ආරාධනා කළ බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා කීය.

එමෙන්ම එජාප මහලේකම් රංගෙ බණ්ඩාර මහතාටද දැඩි ප්‍රහාරයක් එල්ල කළ රෝහණ බණ්ඩාර මහතා අද රංගේ බණ්ඩාර රනිල්ට ආවැඩුවද එදා පිස්තෝලයක් තබාගෙන රනිල්ට වෙඩි තැබීමට සූදානමින් සිටි බවද කියා සිටීයේය.

එමනිසා රංගේ බණ්ඩාර කියන කතා වැඩිය ගණන් ගත යුතු නැති බවද ඒ මහතා කීය.


No comments:

Post a Comment

Post Bottom Ad