රාජ්‍ය ඇමති ගෑස් සිලින්ඩර 200ක් අරන් යයි.. ගෑස් පෝලිම යුද පිටියක් වෙයි… STF කැදවයි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 22, 2022

රාජ්‍ය ඇමති ගෑස් සිලින්ඩර 200ක් අරන් යයි.. ගෑස් පෝලිම යුද පිටියක් වෙයි… STF කැදවයි (VIDEO)

ගෑස් සිලින්ඩර දෙසීයක පමණ ප්‍රමාණයක් ප‍්‍රදේශයේ රාජ්‍ය ඇමතිවරයෙකු විසින් ගෙන ගොස් ඇතැයි චෝදනා කරමින් ගෑස් පෝලිමේ සිටි ජනතාව ඊයේ දිනයේ විරෝධතාවක නිරත වූහ.

ගාල්ල රත්ගම ප්‍රදේශයේ මෙම විරෝධතාව පැවැත්වූයේ ගෑස් පෝලිමේ සිටි පිරිසක් විසිනි.

ප්‍රදේශය ගෑස් සිලින්ඩර 2500 අවශ්‍යතාවය ඇති බවද ඔවුන් කියා සිටියහ.

නමුත් මේ සතිය තුල ලබාදිය හැක්කේ සිලින්ඩන්ඩර පන්සියයක් පමණක් බවද එහි සිටි නියෝජිතයෙකු ජනතාවට දැනුම් දී ඇත.

කෙසේ වෙතත් පසුව පොලිසිය මැදිහත්වීමෙන් විරෝධතාවය විසුරුවා හැර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad