ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බෞද්ධාගමට ප්‍රමුඛතාවය දීම වැරදියි... ලංකාවේ බුද්ධාගම සල්ලි හොයන මාර්ගයක් - නාසා ආයතනයේ විද්‍යාඥයෙකුගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 22, 2022

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බෞද්ධාගමට ප්‍රමුඛතාවය දීම වැරදියි... ලංකාවේ බුද්ධාගම සල්ලි හොයන මාර්ගයක් - නාසා ආයතනයේ විද්‍යාඥයෙකුගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් (VIDEO)

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ බුද්ධාගමට ප්‍රමුඛතාවය ලබාදීම වැරදි බව නාසා ආයතනයේ  තාරකා විද්‍යාඥයෙකු ලෙස කටයුතු කළ  ශ්‍රී  ලාංකිකයෙකු වන ආචාර්ය කාවන් රත්නතුංග මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ බුද්ධ දර්ශනය විද්‍යාව සමග  සමපාත වන විශ්වීය දර්ශනයක් බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad