තෙල් මිල මහ රෑ ඉහළට! ඩීසල් 75කින්... පෙට්‍රල් 50කින්!... දැන් පෙට්‍රල් 254යි... ඩීසල් 214යි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 10, 2022

තෙල් මිල මහ රෑ ඉහළට! ඩීසල් 75කින්... පෙට්‍රල් 50කින්!... දැන් පෙට්‍රල් 254යි... ඩීසල් 214යි!

ලංකා ඉන්දීය තෙල් සමාගම විසින් සිය බෙදුම්හල්වල පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දමා තිබේ.

ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50 කින් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නංවා ඇත.

මෙම මිල වැඩි කිරීම සමග ඉන්දීය තෙල් සමාගමේ බෙදුම්හල්වල පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 254ක් සහ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 214කි.

මෙය එක්වරකදී මෙරට ඉන්ධන මිල ඉහල දමනලද වැඩිම අගයද වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad