EXCLUSIVE : ඉහළින් නියෝගයක් එයි! ගම්මන්පිලගේ කතාවට ආණ්ඩු පක්ෂයෙන් වෙලාව නොදෙයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 10, 2022

EXCLUSIVE : ඉහළින් නියෝගයක් එයි! ගම්මන්පිලගේ කතාවට ආණ්ඩු පක්ෂයෙන් වෙලාව නොදෙයි!

හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා හට කතා කිරීම සදහා වෙලාව වෙන් නොකිරීමට ආණ්ඩු පක්ෂය තීරණය කොට ඇත.

ඉහළින් ලැබුණු උපදෙස් අනුව මෙම තීන්දුව ගෙන ඇති බව දැනගන්නට ඇත.

ඒ අනුව ගම්මන්පිල මහතා මේ වනවිට සිය කතාව සිදුකිරීම සදහා වූ විකල්ප අවස්ථා සම්බන්ධයෙන් සාකච්ජා කරමින් සිටින බව දැනගන්නට තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad