"සතුටු වෙන්න හොඳට කන්න එන්න යාළුවේ" - මන්ත්‍රීවරුන්ගේ පවුලේ අයටත් මැතිසබේ භෝජනාගාරය ඇරේ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 29, 2022

"සතුටු වෙන්න හොඳට කන්න එන්න යාළුවේ" - මන්ත්‍රීවරුන්ගේ පවුලේ අයටත් මැතිසබේ භෝජනාගාරය ඇරේ!

මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මන්ත්‍රී අමුත්තන්ගේ භෝජනාගාරය අනිද්දා (1) සිට විවෘත කර තබන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් එහි භෝජනාගාර අංශයට උපදෙස්දී ඇතැයි වාර්තා වෙනවා. මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට පාර්ලිමේන්තුව දැක බලා ගැනීම සඳහා අනිද්දා(1)සිට අවසර ලබා දෙන අතර මන්ත්‍රී අමුත්තන්ගේ භෝජනාගාරය මෙසේ විවෘත කෙරෙන්නේ ඒ අනුවය. 

No comments:

Post a Comment

Post Bottom Ad