නැදුන්ගමුවේ ඇතා මැරුණේ කසල ගොඩක - හේතුව නොසැලකිල්ල! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 9, 2022

නැදුන්ගමුවේ ඇතා මැරුණේ කසල ගොඩක - හේතුව නොසැලකිල්ල!

නැදුන්ගමුවේ රාජා ඇතා මියගියේ එම සතාට අවශ්‍ය සැලකිල්ල නොදැක්වීම හේතුවෙන් බව පෙනෙනවා යැයි දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියෝ පවසති.

No comments:

Post a Comment

Post Bottom Ad