රනිල්ගේ ලක් වනිතාවෝ අපිට සජිත් හොඳයි කිය කියා කෑගහයි! (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 9, 2022

රනිල්ගේ ලක් වනිතාවෝ අපිට සජිත් හොඳයි කිය කියා කෑගහයි! (VIDEO)

එක්සත් ජාතික පක්ෂයේ ලක්වනිතාවෝ සංවිධානය පාර්ලිමේන්තුව ඉදිරිපිට ඊයේ දින උද්ඝෝෂණයක නිරත වී තිබේ.

මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ එහි සිටි ඇතැම් කාන්තාවන් අපට සජිත් හොඳයි යැයි කියමින් කෑ ගැසීමය.


No comments:

Post a Comment

Post Bottom Ad