මිනුවන්ගොඩ ටෙලි නිළි ගණිකා මඩම වටළා නිළියක සහ කළමනාකාරිනිය අත්අඩංගුවට! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 11, 2022

මිනුවන්ගොඩ ටෙලි නිළි ගණිකා මඩම වටළා නිළියක සහ කළමනාකාරිනිය අත්අඩංගුවට!

මේ දිනවල ජනප්‍රියව පවතින ටෙලි නාට්‍ය සඳහා රංගනයෙන් දායකවන ටෙලි නිළියන් දායක කරගෙන  ඔවුනගේ පහස ලබාදෙන බවට ප්‍රචාරය කර ඉහළ මිලක් අයකරමින් පවත්වාගෙනගිය ගණිකා තිප්පොලක් වැටළීමට පොලිස් වලාන දූෂණ මර්දන ප‍්‍රහාරක ඒකකය කටයුතුකර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad