ආණ්ඩුවේ බහුතරය අපි ලඟ… එය කතාවෙන් නොව ක්‍රියාවෙනුත් ඔප්පු කරන්න සූදානම් - උදය ගම්මන්පිල - විගස පුවත් - Vigasapuwath

Friday, March 4, 2022

ආණ්ඩුවේ බහුතරය අපි ලඟ… එය කතාවෙන් නොව ක්‍රියාවෙනුත් ඔප්පු කරන්න සූදානම් - උදය ගම්මන්පිල

ආණ්ඩුව නිවැරදි මඟට පැමිණියේ නැත්නම් ආණ්ඩුවේ බහුතරය තමන් ඇතුළු පිරිස සමග බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

මෙය කතාවෙන් නොව ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වීමට හැකියාව ඇති බවද හෙතෙම පැවසීය.

බලශක්ති අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයට සමුදීම සඳහා එහි ගොස් ආපසු එන අතර වාරයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *