'දැන් රනිල් ඉන්නෙ අපේ පැත්තෙ... එයත් දැන් අපේ ලොක්කෙක්' - මහින්දානන්ද පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධියේම කියයි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 8, 2022

'දැන් රනිල් ඉන්නෙ අපේ පැත්තෙ... එයත් දැන් අපේ ලොක්කෙක්' - මහින්දානන්ද පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධියේම කියයි (VIDEO)

මේ වනවිට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවා සිටින්නේ ආණ්ඩුවත් සමග බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීය.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ වික්‍රමසිංහ මහතාත් දැන් අ‌පේ ලොක්කෙක් බවකි.


No comments:

Post a Comment

Post Bottom Ad