පවතින ගැටලු විසදා ගැනීම සදහා ජනාධිපති ගෝඨාභට රාජපක්ෂ මහතා විසින් සර්වපාක්ෂික සමුලුවක් කැඳවීමට පියවර ගෙන ඇත.
ඒ අනුව අද සවස් වරුවේ සිට සියලුම පක්ෂ නායකයන් හට ඒ සම්බන්ධයෙන් දැනුම් දීම සිදුකරමින් සිටින බවද දැනගන්නට ඇත.

About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment