ගෝඨාගේ ගේ ඉස්සරහා විරෝධතාවක් කළ හිරුණිකාට යූටියුබ් එකක් කරන සේපාල පහර දෙයි! හිරුණිකා වීඩියෝ එකකින් සේපාලට පහර දෙයි! (VIDEOS) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 11, 2022

ගෝඨාගේ ගේ ඉස්සරහා විරෝධතාවක් කළ හිරුණිකාට යූටියුබ් එකක් කරන සේපාල පහර දෙයි! හිරුණිකා වීඩියෝ එකකින් සේපාලට පහර දෙයි! (VIDEOS)

ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට විරෝධතාවක් සිදු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ප්‍රහාර එල්ල කරමින් යූටියුබ් මාධ්‍යවේදියකු වන සේපාල් අමරසිංහ විසින් යූටියයුබ් වීඩියෝවක් නිකුත් කොට ඇත.

ඔහු එහිදී සදහන් කරන්නේ එය බොරු විප්ලවයක් බවයි.

ඊට පිළිතුරු ලබා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සදහන් කරන්නේ තමන් රට වැටලුවේ තමන් වෙනුවෙන් නොව ජනතාව වෙනුවෙන් බවයි.

දැනට වැටී ඇති රට ජවිපෙට පමණක් ‌තනිවම ගොඩනැගිය නොහැති බවද ඇය සදහන් කරයි.

සේපාල හිරුණිකාට පහර දුන් වීඩියෝව!
හිරුණිකා සේපාලට පහර දුන් වීඩියෝව


No comments:

Post a Comment

Post Bottom Ad