ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දීර්ඝ ලිපියක් යොමු කරමින් ඔහු පවසන්නේ හිටපු මුදල් අමාත්‍ය ඉැසිල් රාජපක්‍ෂ ඇතුළු රජයේ පිරිසක් ගෑස් අර්බුදය හිතා මතා උත්සන්න කල බවයි.
එමෙන්ම ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ප්‍රමිතියෙන් තොර ගෑස් සිලින්ඩර වෙළඳ පොලට නිකුත් කළ බවද ඔහු පිළිගෙන තිබෙනවා.
අදාල සම්පූර්ණ ලිපිය මෙසේය.



No comments:
Post a Comment