අවධානයෙන් ඉන්න...ගෝඨාගෝගමට ඉන්ටර්නෙට් කුලුනක් සවිකළේ පුද්ගලයන්ගේ තොරතුරු ගන්නයි - හරින්ගෙන් හෙලිදරව්වක් (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 15, 2022

අවධානයෙන් ඉන්න...ගෝඨාගෝගමට ඉන්ටර්නෙට් කුලුනක් සවිකළේ පුද්ගලයන්ගේ තොරතුරු ගන්නයි - හරින්ගෙන් හෙලිදරව්වක් (VIDEO)

අරගල භූමියට විශේෂ සන්නිවේදන කුලුණක් සවිකිරීමේ පදනම කුමක්ද යන්න ප්‍රශ්න කිරීමට හිටපු විදුලි සංදේශ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කටයුතු කළේය.

මේ හරහා සිම්පත් සබධතාව සොයාගැනීම ඇතුලු කටයුතු රැසක් සිදුකළ හැකි බව කී ප්‍රනාන්දු මහතා නිවාඩු කාලසීමාවකදී මෙවැන්නක් සිදු කිරීම පිළිබදව සොයා බැලිය යුතු බවද කිය.

රජයේ නිලධාරියකු ඊයේ දින මෙම ස්ථානයට පැමිණ ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.


No comments:

Post a Comment

Post Bottom Ad