රඹුක්කන විරෝධතාකරුවන්ට වෙඩි තියන්නැයි ඇමතිවරු තිදෙනෙක් නියෝග දීලා? - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 21, 2022

රඹුක්කන විරෝධතාකරුවන්ට වෙඩි තියන්නැයි ඇමතිවරු තිදෙනෙක් නියෝග දීලා?

රඹුක්කන ප්‍රදේශයේ ඇතිවූ විරෝධතාවයේ යෙදුණු විරෝධතාකරුවන්ට වෙඩි තැබීම සඳහා කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකු විසින් ප්‍රදේශය බාර පොලිස් අධිකාරීවරයාට දැනුම් දී ඇතැයි සමගි ජන බලවේගය සඳහන් කරයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී මෙම චෝදනාව එල්ල කළේය.

කෑගල්ල දිස්ත‍්‍රික්කය නියෝජනය කරන අමාත්‍ය හේරත් මහතා එම චෝදනාව ප්‍රතික්ෂේප කරන ලදි.


No comments:

Post a Comment

Post Bottom Ad