ඊයෙ රෑ තෙල් වැඩි කිරීමත් එක්ක රාජ්‍ය ඇමැතිවරු අඩියක් පස්සට ගනී... කැබිනට් ඇමැතිකම් එපා කියයි... කැබිනට්ටුව ආයෙමත් අර්බූදයක! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 17, 2022

ඊයෙ රෑ තෙල් වැඩි කිරීමත් එක්ක රාජ්‍ය ඇමැතිවරු අඩියක් පස්සට ගනී... කැබිනට් ඇමැතිකම් එපා කියයි... කැබිනට්ටුව ආයෙමත් අර්බූදයක!

ඊයේ රාත්‍රියේ ඉන්ධන මිල ගණන් යළිත් වතාවක් ඉහළ දැමීමට අයිඔසී සමාගම පියවර ගැනීමත් සමග තරුණ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම කැබිනට් අමාත්‍ය ධූර ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කොට ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔවුන් දැනුම් දී ඇත්තේ සුපුරුදු පරිදි තමන් මෙතෙක් දැරූ රාජ්‍ය අමාත්‍ය ධූරයන්හි කටයුතු කරන බවකි.

මේ හේතුවෙන් මේ වනවිට අමාත්‍ය මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් යළිත් වතාවක් අර්බුදකාරී වාතාවරණයක් පැන නැගී ඇති බව දැනගන්නට ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad