මේවා කලින්ම කළා නම් ‌රටට මෙහෙම වෙන්නෙ නෑ...රජයේ වියදම් බිංදුවටම බස්සයි... ව්‍යාපෘති සියල්ල නවත්වයි! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 26, 2022

මේවා කලින්ම කළා නම් ‌රටට මෙහෙම වෙන්නෙ නෑ...රජයේ වියදම් බිංදුවටම බස්සයි... ව්‍යාපෘති සියල්ල නවත්වයි!

රජයේ සේවා වියදම් පාලනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් විසින් විශේෂ  චක්‍රලේඛයක් සියලුම අමාත්‍යාංශ, රාජ්‍ය අමාත්‍යාං, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානින් වෙත නිකුත් කර ඇත.

ව්‍යාපෘති වියදම් පාලනය කිරීම සඳහා ක්‍රමයක්, ඉන්ධන, සන්නිවේදන වියදම් අඩු කිරීම සහ සුබසාධන සහ සහන වියදම් අත්හිටුවීම සඳහා ක්‍රමවේදයන් 17 ක් අඩංගු විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.

එම විශේෂ චක්‍රලේඛය පහතින් දැක්වේ :


No comments:

Post a Comment

Post Bottom Ad