හෙට කැබිනට් රැස්වීම අතිශය තීරණාත්මකයි! මහින්දගෙන් ජනපතිට එරෙහි යෝජනාවක්! අලුත් ඇමැතිවරු කාගෙ පැත්ත ගනීද? - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, April 23, 2022

හෙට කැබිනට් රැස්වීම අතිශය තීරණාත්මකයි! මහින්දගෙන් ජනපතිට එරෙහි යෝජනාවක්! අලුත් ඇමැතිවරු කාගෙ පැත්ත ගනීද?

හෙට පැවැත්වීමට නියමිත කැබිනට් මණ්ඩල රැස්වීම අතිශය තීරණාත්මක එකක් වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ, විධායක බලතල අහෝසි කිරීමේ යෝජනවා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට දිනයේදී කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීඹට නියමිතව තිබීම හේතුවෙනි.

එහිදී ආණ්ඩුවේ නව අමාත්‍යවරුන් ලෙස ‌තනතුරු බාරගත් පිරිස මෙම යෝජනවා සම්බන්ධයෙන් කුමන තීරණයක් ගනු ඇතිදැයි මෙතෙක් තීරණය කොට නොමැති බව දැනගන්නට ඇත.

නව ඇමැති මණ්ඩලය දිව්රුම් දීමෙන් පසු පැවැත්වෙන පළමු කැබිනට් රැස්වීම වන්නේ මෙයය.


No comments:

Post a Comment

Post Bottom Ad